Latest News

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.

ඒ අනුව එහි නායකත්වය සඳහා චරිත් අසලංක නම් කර ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.

මෙම එක්දින තරගාවලිය 2026 ජනවාරි 22, 24 සහ 27 යන දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එම සංචිතය පහතින්…

01 චරිත් අසලංක – නායක
02 පැතුම් නිශ්ශංක
03 කමිල් මිෂාර
04 කුසල් මෙන්ඩිස්
05 සදීර සමරවික්‍රම
06 පවන් රත්නායක
07 ධනංජය ද සිල්වා
08 ජනිත් ලියනගේ
09 කමිඳු මෙන්ඩිස්
10 දුනිත් වෙල්ලාලගේ
11 වනිඳු හසරංග
12 ජෙෆ්රි වැන්ඩසේ
13 මහීෂ් තීක්ෂණ
14 මිලාන් රත්නායක
15 අසිත ප්‍රනාන්දු
16 ප්‍රමෝද් මධුෂාන්
17 එෂාන් මාලිංග

World News

Send your contact Details Today