Latest News

ඉතාලියේ සුපිරි විලාසිතා නිර්මාණ ශිල්පියා, දිවි සැරියට සමුදෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේම සුප්‍රසිද්ධ ඉතාලි ජාතික විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන වැලන්ටිනෝ ගරවානි (Valentino Garavani) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පදනම නිල වශයෙන් නිවේදනය කර සිටියි.

මියයන විට ඔහු 93 වන වියේ පසුවිය.

වැලන්ටිනෝ පදනම සිය Instagram ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඔහු රෝමයේ පිහිටි සිය නිවසේදී සමීපතමයින් පිරිවරා සිටියදී සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවයි.

World News

Send your contact Details Today