Latest News

පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන් වූ ඉන්දුනීසියා ගුවන් යානයේ සුන්බුන් හමු වූ තැන මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය සෙනසුරාදා පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලු‍සරවුන් කන්දේ තිබීයදීයි.

කෙසේ වෙතත් යානයේ සුන්බුන් හමුවූවත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඔවුන් සෙයා විශේශිත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අදාළ යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

World News

Send your contact Details Today