Latest News

ග්‍රීන්ලන්තය අත්කර ගැනීමට එරෙහි වන රටවල්වලට ට්‍රම්ප් තර්ජනය කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරෝධය පළ කරන රටවල් සඳහා නව තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය සමග සබඳතා පවත්වන රටවල් වෙත මෙලෙස තීරුබදු පනවන බවයි ධවල මන්දිර රැස්වීමකදී ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, නව තීරු බදු පනවන්නේ කුමන රටවලටද යන්න සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන්.

World News

Send your contact Details Today