අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු බංග්ලාදේශය වෙත යැවීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී විමේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
ඒ අනුව එහිදී බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳ සාකච්ඡා කිරිමට නියමිතයි.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ඉන්දියාවට නොයන බව බංග්ලාදේශය අවස්ථා දෙකකදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබුණි.