Latest News

ඉරානයේ ඔත්තු සේවා ප්‍රධානියා අමෙරිකාවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානී ඩේවිඩ් බර්නියා අමෙරිකාවට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉරානය සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව ඩේවිඩ් බර්නියා, අමෙරිකාව සහ ඉරානය අතර සෘජු සන්නිවේදන කටයුතු මෙහෙයවන ධවල මන්දිර නියෝජිත ස්ටීව් විට්කොෆ් හමුවීමට නියමිත බව ද සඳහන්.

World News

Send your contact Details Today