ඉරාන රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විරෝධතාකරුවන් 800 දෙනෙකුගේ මරණ දඬුවම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව ධවල මන්දිරය නිවේදනය කළේය.
ඒ අමෙරිකානු ජනාධිපති සිදු කල දැඩි අනතුරු ඇඟවීම හමුවේයි.
කෙසේවෙතත්, ඉරානය තවමත් අන්තර්ජාලය විසන්ධි කර ඇති අතර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මියගිය පිරිස 2,600 ඉක්මවා ඇති බවයි.