Latest News

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර දිවි සැරිය නිම කරයි

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 65 වැනි වියෙහි පසුවිය.

රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචිමාර්ග පැවසුවේ.

World News

Send your contact Details Today