Latest News

තායිලන්තයේ නොසිතූ දුම්රිය ඛේදවාචකයක් (VIDEO)

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයේ නකොන් රට්චසිමා පළාතේ දැවැන්ත ඉදිකිරීම් දොඹකරයක්, ගමන් කරමින් තිබූ දුම්රියක් මතට කඩා වැටී ඇති විශාල අනතුරක් සිදුව තිබෙන බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීමෙන් 12කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

මේ අතර දුම්රිය මැදිරිවල සිරවී සිටින අය මුදා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.

එසේම මෙම සිදුවීම සිදුවන අතර තුළදි ඒ අසළින් ගමන් ගත් මෝටර් රථයකට දොඹකරයේ කොටසක් කඩා වැටීමෙන් මෝටර් රථය ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි ගමන් කළ 7කට ආසන්න පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

World News

Send your contact Details Today