Latest News

අධික මත්පැන් භාවිතයට ඇබ්බැහිවන රැකියා ගැන නවතම අනාවරණයක්

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිගු වැඩ පැය සහ මුර සේවාවන් වැනි සේවා තත්ත්වයන් භයානක මත්පැන් පුරුදු ඇති කිරීමට හේතු විය හැකි බව ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ නවතම පර්යේෂණයකින් හෙළි කරගෙන තිබේ.

විශේෂයෙන්ම මුර සේවයේ නියුතු පුද්ගලයින්ගේ මෙම අවදානම ඉතා ඉහළ බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, රැකියාවට ඇති තෘප්තියට වඩා සමාජීය හා සෞඛ්‍ය සාධක මෙහිදී වැඩි බලපෑමක් ඇති බව පර්යේෂකයන් පවසයි.

එම නිසා සේවා යෝජකයින් සේවා පරිසරය වඩාත් සුරක්ෂිත හා සෞඛ්‍යයට හිතකර ලෙස සැලසුම් කිරීම වැදගත් බවත්, එය මත්පැන් අධික භාවිතය අවම කිරීමට උපකාරී විය හැකි බවත් ඔවුන් අවධාරණය

World News

Send your contact Details Today