Latest News

LPL ගැන නැවතත් සුබ බලාපොරොත්තුවක්

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී කල්දැමූණු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 6වන අදියර ලබන ජූලි මස 8වැනිදා ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 8වනදා දක්වා පැවැත්වෙන බවයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත මාර්තු 22 වනදා පැවැත්වෙන බව අදාළ නිවේදනයේ සඳහන්.

කෙසේ නමුත් මෙම වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ සකස් කිරීම සඳහා තරගාවලිය කල්දැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

World News

Send your contact Details Today