Latest News

විමල්ගේ සත්‍යග්‍රහය අවසන්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංසකරණවලට විරෝධය පළකරමින් හිටපු අමාත්‍ය විමල් විරවංශ ඇතුළු පිරිසක් ඇරඹු සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද දෙවැනි දිනට පත්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today