Latest News

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් අමතර තීරු බද්දක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඒ අනුව ඉරානය සමඟ “ව්‍යාපාර කිරීම” යන්න පිළිබඳ විස්තර ඉදිරිපත් නොකර, තීරු බද්ද “වහාම ක්‍රියාත්මක වන” බවයි ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා ඇත්තේ.

චීනය, ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරු වන අතර, පසුව ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ ඉන්දියාව පසුවෙයි.

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර තිබේ.

World News

Send your contact Details Today