Latest News

පරන්තන් – මුලතිව් ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරකින් 04 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පරන්තන් – මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමොටෙයි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.

අද (12) සවස එම අනතුර සිදුව තිබුණේ බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු මෙලෙස මියගොස් තිබෙන බව සඳහන්.

World News

Send your contact Details Today