Latest News

83 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානලාභීන්ගේ සම්පුර්ණ විස්තරය මෙන්න (VIDEO)

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

83 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බෙවර්ලි හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මේ සම්මාන පිරිනැමුණේ පසුගිය වසරේ නිකුත් වුණු අමෙරිකානු ෆිල්ම්ස් සහ TV සීරීස් වෙනුවෙන් ය.

  • Drama කාණ්ඩයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය – “හැම්නට්”
  • Drama කාණ්ඩයේ හොඳම චිත්‍රපට නළුවා – වාගිනර් මවුරා
  • Drama කාණ්ඩයේ හොඳම චිත්‍රපට නිළිය – ජෙසී බක්ලි
  • (Musical or Comedy) කාණ්ඩයේ හොඳම චිත්‍රපටයට – “වන් බැට්ල් ආෆ්ටර් අනදර්”
  • (Musical or Comedy) කාණ්ඩයේ හොඳම චිත්‍රපට නිළිය – රෝස් බර්න්
  • (Musical or Comedy) කාණ්ඩයේ හොඳම චිත්‍රපට නළුවා – ටිමොති ශැලමේ
  • හොඳම අධ්‍යක්ෂණය – පෝල් තෝමස් ඇන්ඩර්සන් One Battle After Another
  • හොඳම තිර පිටපත – පෝල් තෝමස් ඇන්ඩර්සන් One Battle After Another
  • හොඳම ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටය “ද සීක්‍රට් ඒජන්ට්” (බ්‍රසීලය)
  • හොඳම ඇනිමේෂන් චිත්‍රපටය – KPop Demon Hunters

Best Motion Picture – Drama

  • Frankenstein
  • Hamnet – WINNER
  • It Was Just an Accident
  • Sentimental Value
  • Sinners
  • The Secret Agent

Best Motion Picture – Musical or Comedy

  • Blue Moon
  • Bugonia
  • Marty Supreme
  • No Other Choice
  • Nouvelle Vague
  • One Battle After Another – WINNER

Best Motion Picture – Animated

  • Arco
  • Demon Slayer: Kimetsu no Yaiba – Infinity Castle
  • Elio
  • KPop Demon Hunters – WINNER
  • Little Amélie or the Character of Rain
  • Zootopia 2

Best Motion Picture – Non-English Language

  • It Was Just An Accident
  • No Other Choice
  • The Secret Agent – WINNER
  • Sentimental Value
  • Sirāt
  • The Voice of Hind Rajab

Best Performance by a Female Actor in a Motion Picture – Drama

  • Eva Victor, Sorry, Baby
  • Jennifer Lawrence, Die My Love
  • Jessie Buckley, Hamnet – WINNER
  • Julia Roberts, After the Hunt
  • Renate Reinsve, Sentimental Value
  • Tessa Thompson, Hedda (2025)

Best Performance by a Male Actor in a Motion Picture – Drama

  • Dwayne Johnson, The Smashing Machine
  • Jeremy Allen White, Springsteen: Deliver Me from Nowhere
  • Joel Edgerton, Train Dreams
  • Michael B. Jordan, Sinners
  • Oscar Isaac, Frankenstein
  • Wagner Moura, The Secret Agent – WINNER

Best Performance by a Female Actor in a Motion Picture – Musical or Comedy

  • Amanda Seyfried, The Testament of Ann Lee
  • Chase Infiniti, One Battle After Another
  • Cynthia Erivo, Wicked: For Good
  • Emma Stone, Bugonia
  • Kate Hudson, Song Sung Blue
  • Rose Byrne, If I Had Legs I’d Kick You – WINNER

Best Performance by a Male Actor in a Motion Picture – Musical or Comedy

  • Ethan Hawke, Blue Moon
  • George Clooney, Jay Kelly
  • Jesse Plemons, Bugonia
  • Lee Byung-Hun, No Other Choice
  • Leonardo DiCaprio, One Battle After Another
  • Timothée Chalamet, Marty Supreme – WINNER

Best Performance by a Female Actor in a Supporting Role in any Motion Picture

  • Emily Blunt, The Smashing Machine
  • Elle Fanning, Sentimental Value
  • Ariana Grande, Wicked: For Good
  • Inga Ibsdotter Lilleaas, Sentimental Value
  • Amy Madigan, Weapons
  • Teyana Taylor, One Battle After Another – WINNER

World News

Send your contact Details Today