Latest News

බංග්ලාදේශයට ICC යෙන් විකල්ප දෙකක් දෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග, ඉන්දියාවේ පැවැත්විමේ ගැටළුව සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විකල්ප ස්ථාන දෙකක් යෝජනා කර ඇත.

ඒ අනුව මුම්බායි සහ කොල්කටා නගර වෙනුවට චෙන්නායි සහ කේරළයේ තිරුවානන්තපුරම් හී ක්‍රිඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යෝජනා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.

කෙසේවෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවස්ථා දෙකකදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ තමන් සහභාගි වන ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි.

World News

Send your contact Details Today