Latest News

විමල්ගේ අඛණ්ඩ සත්‍යග්‍රහය අරඹයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මේ වනවිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් ඉල්ලමින්.

World News

Send your contact Details Today