Latest News

ගිනිකොනදිග ඕස්ට්‍රේලියාව නොසිතූ ලෙස ඇවිලෙයි – වික්ටෝරියා හි හදිසි තත්වයක් ප්‍රකාශයට

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගිනිකොනදිග ඕස්ට්‍රේලියාව පුරා පැතිර යන ලැව්ගිනිවලින් එක් අයෙකු මිය ගොස් ගොඩනැගිලි 300ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක් තිස්සේ රට පුරා ගින්න පැතිර ගොස් ඇති අතර, බොහෝ දුරට වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් නොව, නිව් සවුත් වේල්ස් හි ද, මහා ලන්ඩනයේද විශාල භූමියක් ගිනි ගනිමින් පවතින බවයි විදෙස් මමාධ්‍ය වාර්තා කරන්නේ.

දහස් ගණනක් ගිනි නිවන භටයින් සහ ගුවන් යානා 70කට වැඩි ප්‍රමාණයක් ගින්න මැඩපැවැත්වීම පැමිණි අතර වික්ටෝරියා හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ගින්න හේතුවෙන් නිවාස සහ ව්‍යාපාර 38,000 ක් පමණ විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

World News

Send your contact Details Today