Latest News

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේදීයි.

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

World News

Send your contact Details Today