Latest News

හිම කුණාටුවක් හේතුවෙන් එංගලන්තයේ නිවාස 57,000ක් කළුවර වෙයි

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ නිවාස 57,000කට පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එරටට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන්.

විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර කුණාටු තත්ත්වය හේතුවෙන් එම කටයුතු මන්දගාමී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට පාසල්ද වසා දැමීමටයි එරට බලධාරීන් කටයුතු කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

World News

Send your contact Details Today