Latest News

ඉරානයේ විරෝධතා නරක අතට හැරෙයි – දැනට 40 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් මිය ගිය ගණන 40 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්වෙයි.

පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක ජනතාව මේ සඳහා සහභාගී වී සිටින බව සඳහන්.

විරෝධතා පාලනය කිරීම වෙනුවෙන් රට පුරා අන්තර්ජාල සම්බන්ධතා විසන්ධි කිරීමක් සිදු කිරීමටයි එරට බලධාරීන් කටයුතු කළේ.

තම උත්තරීතර නායකයාට එරෙහිව ජනතාව මෙලෙස නැගී සිට ඇත්තේ වසර ගණනාවකට පසුවයි. ‍

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීමත් මෙම විරෝධතාවට හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

World News

Send your contact Details Today