අද සවස 05:05ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයෙන් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
එය රික්ටර් මාපාංක 2.2 ක සුළු භූ කම්පනයක් බවයි එම කාර්යාංශය පවසන්නේ.
කෙසේවෙතත් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.