Latest News

තම වකුගඩුව විකිණීමට Facebook දැන්වීමක් දැමූ පුද්ගලයෙකුට වැඩ වරදී

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජෝර්දාන් ජාතිකයෙකු විසින් වකුගඩුවක් විකිණිම සඳහා Facebook දැන්වීමක් පළ කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

“මම හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින 50 හැවිරිදි විශ්‍රාමිකයෙක්. මට රැකියාවක් නැහැ. හිඟ ණයක් පියවීම සඳහා මම මගේ වකුගඩුව ඩිනාර් 25,000 කට විකිණීමට ඉදිරිපත් කරනවා,” යනුවෙන් Facebook දැන්වීමක් පළකර ඇත.

ජෝර්දානය මිනිස් අවයව ජාවාරම දැඩි ලෙස තහනම් කර ඇති රටක් ලෙස සැලකේ.

World News

Send your contact Details Today