Latest News

බංග්ලාදේශ කණ්ඩායමේ T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන ගැන ICC යෙන් දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් මේ වනවිට කිසිඳු වෙනසක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ඒ අනුව අදාළ තරග පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනවාරි 10 වැනිදාට පෙර ගනු ලබන බවද ICC වැඩිදුරටත් සඳහන් කර ඇත.

World News

Send your contact Details Today