පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතය නම් කර ඇත.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්.
එම තරග ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹුල්ලේ RDICS හිදී පැවැත්වේ.
අදාළ සංචිතය පහතින්…
1) පැතුම් නිශ්ශංක
2.) කමිල් මිෂාර
3.) කුසල් මෙන්ඩිස්
4.) කුසල් පෙරේරා
5.) ධනංජය ද සිල්වා
6.) චරිත් අසලංක
7.) දසුන් ශානක – කැප්ටන්
8.) ජනිත් ලියනගේ
9.) කමිඳු මෙන්ඩිස්
10.) වනිඳු හසරංග
11.) දුනිත් වෙල්ලාලගේ
12.) මහේෂ් තීක්ෂණ
13.) දුෂාන් හේමන්ත
14.) ට්‍රවීන් මැතිව්
15.) දුෂ්මන්ත චමීර
16.) මතීෂ පතිරණ
17.) නුවන් තුෂාර
18.) ඒෂාන් මාලිංග