Latest News

ඉන්දීය කොඩිය සහිත යානයක කොටසක් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයකට ගොඩ ගසයි (PHOTOS)

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයකට ඉන්දීය ජාතික ධජයක් සහිත යානයක කොටසක් අද උදෑසන ගොඩගසා ඇත.

ඒ මඩකලපුවේ මන්මුනයි දකුණු එරුවිල් පත්තු ප්‍රදේශයේ ඔන්තාචිමඩම් වෙරළ තීරයටයි.

ඉන්දීය ජාතික ධජය සමඟ මිට පෙරද මෙවැනිම කොටසක් ත්‍රිකුණාමලය වෙරළට ගොඩ ගසා තිබුණි.

මෙය ඉන්දීය අභ්‍යාවකාශ යානයක කොටසක් විය හැකි බවට සැලකෙයි.

World News

Send your contact Details Today