Latest News

ඩෙන්මාර්ක අගමැති, ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම පිළිබඳ “තර්ජන නවත්වන්න” යැයි ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් විසින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය ගැන කතා කිරීම කිසිසේත්ම ඵලක් නොමැති බවයි ඩෙන්මාර්ක අගමැතිවරයා පවසා ඇත්තේ.

එමෙන්ම ඩෙන්මාර්ක රාජධානියේ ජාතීන් තුනෙන් කිසිවක් ඈඳා ගැනීමට එක්සත් ජනපදයට අයිතියක් නැති නොමැති බවද ඔහු අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගත් කොටසක් වීමේ හැකියාව ට්‍රම්ප් නැවත නැවතත් මතු කර ඇත්තේ එහි උපායමාර්ගික පිහිටීම සහ ඛනිජ සම්පත් උපුටා දක්වමින් බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

World News

Send your contact Details Today