Latest News

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනාවක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අවශ්‍ය බවයි අදාළ යෝජනාව මඟින් ඉදිරිපත් කර ඇත්තේ.

මෙම වසරේ පළමු කාර්තුවේ දී අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන අතර, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක්.

ඒ, අනුව රුපියල් මිලියන 13,094ක හිඟයක් පවතින බැවින් මෙම ගාස්තු සංශෝධනය අවශ්‍ය බවයි ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත්තේ.

World News

Send your contact Details Today