Latest News

යූරෝ මුදල් භාවිතයට තවත් රටක් එකතු වෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බල්ගේරියාව නිල වශයෙන් යුරෝපයේ 21 වැනි මූල්‍ය හවුල්කරුවා බවට පත්වෙමින් යුරෝ මුදල් භාවිතය නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව බල්ගේරියාව සිය දශක කිහිපයක් පැරණි ‘ලෙව්’ මුදල් ඒකකය භාවිතය අත්හිටුවනු ලැබුවේය.

මෙම පියවරත් සමඟ යුරෝ මුදල් ඒකකය භාවිත කරන යුරෝපීය වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 350ද ඉක්මවා යනු ඇති.

World News

Send your contact Details Today