වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද වාර්තා විය.
ඒ, වසර 7 කට පසුවයි.
ඒ අනුව මේ වසර තුළ පැමිණි, 23 ලක්ෂ 33 797 වැනි සංචාරකයා, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය.
2018 වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව, 23 ලක්ෂ 33,796ක්.