Latest News

නයිජීරියාවේ පල්ලියක සිදු වූ ඛේදවාචකයෙන් පිරිසකට දිවි අහිමි වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි මයිදුගුරි නගරයේ පල්ලියක බැතිමතුන් සන්ධ්‍යා මෙහෙය සඳහා රැස්ව සිටියදී සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

මෙම පිපිරීම එරට වේලාවෙන් ඊයේ පස්වරු 6:00 ට පමණ මයිදුගුරි හි ගම්බෝරු වෙළඳපොළ අසල පිහිටි පල්ලියකදී සිදුවී තිබුණි.

පොලිසිය විසින් මරණ පහක් තහවුරු කර ඇති අතර, තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

World News

Send your contact Details Today