Latest News

රුසියාවෙන්, බංග්ලාදේශයට අවවාදයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන ආතතියෙන් හැකි ඉක්මනින් අවසන් කර ගන්නා ලෙස රුසියාව බංග්ලාදේශයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බංග්ලාදේශයේ, රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් ග්‍රෙගෝරියවිච් විසින් ඉම ඉල්ලීම සිදු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බංග්ලාදේශයේ නිදහස සඳහා නවදිල්ලිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවද රුසියානු තානාපතිවරයා එහිදී පවසා තිබේ.

පවතින විසංවාදයන් අවසන් කර ඉන්දියාව, බංග්ලාදේශය සහ රුසියව එක්ව කටයුතු කිරීමට ඇරයුම් කරන බවද ඩකා නුවරදි අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇති බවද එම වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today