Latest News

ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අදයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වේ.

තරගය ඉන්දියාවේ විෂාකාපට්නම් හිදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.

දෙරට අතර පසුගිය (21) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ජය හිමිකර ගනු ලැබීය.

World News

Send your contact Details Today