Latest News

පිටසක්වල යානයක් යැයි අනුමාන කළ අභිරහස් වස්තුව පෘතුවිය අසළින්ම යයි

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඈත අභ්‍යවකාශයේ සිට පැමිණ, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පසු කරමින් ආ අබිරහස් අභ්‍යවකාශ වස්තුව ඊයේ (19) පෘථිවිය අසලින් යමින්, පෘථිවිය පසු කර තිබේ.

ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන 3I/ATLAS යන නමින් නම් කෙරුණු මෙම අබිරහස් වස්තුව, පෘථිවිය අසලින් වේගයෙන් ඇදී ගොස් ඇත්තේ පෘථිවියේ සිට නක්ෂත්‍ර ඒකක 1.8ක්, එනම් කිලෝමීටර මිලියන 270ක් දුරිනි.

ධූම කේතුවක් වුවත් මෙහි අමුතු වර්ණය, ස්වභාවය සහ හැසිරීම හේතුවෙන් මෙය පිටසක්වළ යානයක් යැයි ද අනුමාන කෙරුණා.

World News

Send your contact Details Today