Latest News

ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය “සයනයිඩ්” දෙසැම්බර් 26 වනදා සිට සිනමා ශාලාවලදී

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය තේමා කරගනිමින් නිර්මාණය වූ “සයනයිඩ්” නවතම චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 26 වනදා සිට දිවයින පුරා සිනමා ශලාවලදී තිරගත වීම් ආරම්භ වෙනවා.

මෙරට යුධ සමයේදී ඊ.පී.ආර්.එල්.එෆ් නායක වරධරාජා පෙරුමාල් ඉලක්කකරගනිමින් සිදුකරන ලද එල්.ටී.ටී.ඊ. ඝාතන උත්සාහයක සත්‍ය කතාවක් ඇසුරිනුයි මෙම සිනමා පටය නිර්මාණය වී තිබෙන්නේ.

“සයනයිඩ්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මීට පෙර “අඟර දඟර”, “රේන්බෝ” වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ නලින් රාජපක්ෂ විසින්.

මෙහි කතාව හා තිර රචනයද නලින් රාජපක්ෂ විසින් සිදු කොට තිබෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්…

World News

Send your contact Details Today