Latest News

ඉන්දීය අගමැතිවරයා, දින 03ක් ඇතුළත රටවල් 04ක සංචාරයකට යයි

Published 8 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 15 සිට 18 දක්වා ජෝර්දානය, ඉතියෝපියාව සහ ඕමානය යන රටවල සිව් දින සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.

එම රටවල නායකයින්ගේ ආරාධනයෙන් මෝදි මෙම සංචාරයන් හි නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෝදි පළමුව ජෝර්දානය වෙත පැමිණිමට නියමිතයි.

ඉන්පසු ඉතියෝපියාවට යන ඉන්දීය අගමැතිවරයා සංචාරය අවසන් කරන්නේ ඕමානයෙන්.

ඔහු ඕමානයේ සංචාරයක නිරත වන්නේ දෙවැනි වරටයි.

World News

Send your contact Details Today