Latest News

ඉතාලි පොලිසියේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 50ක් අත්අඩංගුවට

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලි පොලිසිය විසින් පුද්ගලයින් 50 දෙනෙකු එකවර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පැලර්මෝ මාෆියා කණ්ඩායම් ඉලක්ක කරගත් දැවැන්ත මෙහෙයුමකදීයී.

මෙම වැටලීම් විශාල මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ විමර්ශනයකට සම්බන්ධ විය.

එමෙන්ම සිසිලියානු අගනුවර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ව්‍යුහය ද විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.

සැකකරුවන්ට මාෆියා කටයුතුය, කප්පම් ගැනීම්, කල්පිත වත්කම් ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ගනුදෙනු යන චෝදනා එල්ල වී තිබේ.

World News

Send your contact Details Today