Latest News

අමෙරිකාවෙන් තෙල් නැවක් සොරකම් කළ බවට වෙනිසියුලාවෙන් චෝදනාවක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කර තිබේ.

වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට  ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලාව මෙම චෝදනාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු  තීරයකදීයි  මෙම නෞකාව සිය භාරයට ගෙන තිබුණේ.‍

කෙසේ වෙතත්  නීතිවිරෝධී තෙල් නැව් ජාලයට සම්බන්ධ නෞකාවක්  සිය භාරයට ගෙන ඇති බවයි  අමෙරිකාව පවසන්නේ.

World News

Send your contact Details Today