Latest News

නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරග කාලසටහන නිකුත් කෙරේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද (23) නිකුත් කෙරුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹෙනවා.

මෙයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව ඇති අතර තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today