Latest News

එමිරේට්ස් ජාතික දිනයේ කඩුවක් රැගෙන පාරේ ගිය මොරොක්කෝ කතකට වැඩ වරදී

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විශාල ප්‍රමාණයේ කඩුවක් රැගෙන මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන්, මොරොක්කෝ ජාතික 23 හැවිරිදි කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ජාතික දිනයේදි ඇය කඩුව වනවමින් මාර්ගයේ ගමන් කර ඇති අතර, සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබීම හේතුවෙන් ෆුජයිරාහි පොලීසිය ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

ඇගේ ක්‍රියාව සමාජ සම්මතයන් සහ මහජන ආරක්ෂක නීති භයානක ලෙස උල්ලංඝනය කිරීමක් බව පොලීසිය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය අතරතුර කාන්තාව ආසියාතික පුද්ගලයෙකුට පිහියකින් ඇන ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

World News

Send your contact Details Today