Latest News

බොර තෙල් මිල ඉහළට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63යි ශත 75ක් ලෙස දැක්විය.

මේ අතර ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 යි ශත 08 ක් ලෙස සටහන් විය.

World News

Send your contact Details Today