ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑම් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ් අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනව කළේ පසුගිය කාලසීමාව තුළ දිවයිනට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමේ අවධානමක් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුරඑළිය, බදුල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මාතර, මොණරාගල ආදී දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර ආරක්ෂක නිවේදන නිකුත් කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේනය පහතින් දැක්වේ…

