Latest News

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (05) පස්වරු 16.00සිට හෙට (06)පස්වරු 16.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් කිරීම (රතු)

*මහනුවර දිස්ත්‍රික්කයේ,
ගඟවට කෝරළය, දෙල්තොට, දොළුව, තුම්පනේ, මැදදුම්බර, මිනිපේ, පාතහේවාහැට, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, අකුරණ, උඩුනුවර, පන්විල, පාතදුම්බර, කුණ්ඩසාලේ, පස්බාගේ කෝරළය, හතරලියද්ද, හතරලියද්ද, උඩුදුම්බර, උඩුදුම්බර, උඩුදුම්බර, මිනිපේ, පාතහේවාහැට.

*කෑගල්ල දිස්ත්‍රික්කයේ,
ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, ↑ දෙහිඕවිට, වරකාපොල, ↑ දැරණියගල, බුලත්කොහුපිටිය, ↑ රුවන්වැල්ල, යටියන්තොට සහ අරණායක.

*කුරුණෑගල දිස්ත්‍රික්කයේ,
නාරම්මල, මාවතගම, මල්ලවපිටිය, අලව්ව, රිදීගම සහ පොල්ගහවෙල

*මාතලේ දිස්ත්‍රික්කයේ,
රත්තොට, විල්ගමුව, උකුවෙල, පල්ලේපොල, මාතලේ, ලග්ගල පල්ලේගම, යටවත්ත, නාඋල සහ අඹන්ගඟ කෝරළය

*නුවරඑළිය දිස්ත්‍රික්කයේ,
නිල්දණ්ඩාහින්න, වලපනේ, හඟුරන්කෙත සහ මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – ඇඟවීම (ඇම්බර්)

*බදුල්ල දිස්ත්‍රික්කයේ,
ඌව පරණගම, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලි_ඇල, මීගහකිවුල, බදුල්ල, ඇල්ල, හපුතලේ, ලුණුගල, වැලිමඩ, පස්සර සහ හල්දුම්මුල්ල

*නුවරඑළිය දිස්ත්‍රික්කයේ,
නුවරඑළිය, අඹගමුව කෝරළය, තලවකැලේ, නොර්වුඩ්, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර

*රත්නපුර දිස්ත්‍රික්කයේ,
කහවත්ත, ගොඩකවෙල සහ කොළොන්න

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – නරඹන්න (කහ)

*කොළඹ දිස්ත්‍රික්කයේ,
පාදුක්ක සහ සීතාවක

*ගාල්ල දිස්ත්‍රික්කයේ,
ඇල්පිටිය සහ යක්කලමුල්ල

*ගම්පහ දිස්ත්‍රික්කයේ,
මීරිගම, අත්තනගල්ල සහ දිවුලපිටිය

*කළුතර දිස්ත්‍රික්කයේ,
බුලත්සිංහල, ඉංගිරිය සහ හොරණ

*මාතර දිස්ත්‍රික්කයේ,
අතුරලිය සහ පස්ගොඩ

*මොනරාගල දිස්ත්‍රික්කයේ.
බිබිල

*මොණරාගල දිස්ත්‍රික්කයේ,
මැදගම

*රත්නපුර දිස්ත්‍රික්කයේ,
කිරිඇල්ල, නිවිතිගල, ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, පැල්මඩුල්ල, ඇලපාත, බලංගොඩ, විවෘතනායක, ඉඹුල්පේ, අයගම, රත්නපුර සහ කල්තොට

World News

Send your contact Details Today