Latest News

ගං වතුරෙන් හානි වූ මුදල් නෝට්ටු භාවිතය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පණිවිඩයක්

Published 49 minutes ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගංවතුර තත්ත්වය හේතුවෙන්, හානි වී හෝ ජලයට තෙත් වී ඇති මුදල් නෝට්ටු හැසිරවීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එලෙස හානි වී ඇති මුදල් නෝට්ටු නුසුදුසු ලෙස හැසිරවීම තවදුරටත් හානිවීමට හේතු විය හැකි බවත්, එමඟින් මුදල් නෝට්ටු භාවිතයට නුසුදුසු විය හැකි බවත් මහ බැංකුව පවසයි.

ඒ, අනුව බලපෑමට ලක් වූ මුදල් නෝට්ටු හුවමාරුව හෝ තැන්පත් කිරීම සඳහා බැංකුවලට ඉදිරිපත් කිරීමට පෙර ඒවා වියළා සංරක්ෂණය කිරීමට පියවර පහත උපදේශනය මඟින් දක්වා තිබේ.

World News

Send your contact Details Today