Latest News

වීසා නැතුව ඕමානයට යාමට අවස්ථාවක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕමානය විසින් පිලිපීන ජාතිකයින්ට වීසා නොමැතිව සති දෙකක කාලයකට ඕමානයේ සංචාරය කිරීමට අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ.

2026 වර්ෂය ආරම්භයත් සමඟ මෙම අවස්ථාව පිලිපීන ජාතිකයින්ට හිමි වන අතර, ඕමාන් ජාතික දිනයට සමගාමීව පැවති උත්සවයේදි ඕමාන් තානාපතිවරයා මේ පිළිබඳව නිවේදනය කර ඇත.

දෙරටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ වේ.

World News

Send your contact Details Today