Latest News

නවතම ආපදා මරණ වාර්තාව නිකුත් කෙරේ

Published 20 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය නොවැම්බර් 16වනදා සිට අද (04) ප.ව. 4ට නිකුත් කළ නවතම නිවේදනයේ මේ බව දැක්වේ.

එම නිවේදනයට අනුව පුද්ගලයින් 345ක් තවමත් අතුරුදන්ව ඇත.

World News

Send your contact Details Today