දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
ඒ අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.