Latest News

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 21 ඉක්මවයි

Published 22 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ ජනවාර මස පළමුවැනිදා සිට නොවැම්බර් මස 30 දක්වා වූ කාලය තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 2,103,593ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නොවැම්බර් මාසය තුළදී පමණක් සංචාරකයන් 212,906ක් පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවට අයහපත් කාලගුණය හේතුවෙන් නොවැම්බර් අවසන් සතියේදී දැඩි බලපෑමක් ඒල්ල වුවත් ඒම සෑම දිනකම පාහේ ශ්‍රී ලංකාවට සංචාරකයන් 6,000 ඉක්මවා වූ ප්‍රමාණයක් පැමිණ තිබීම කැපී පෙනෙන සාධකයකි.

ඒම තත්ත්වය යතේ පවා මේ වසරේදී 2018 වසරට වඩා වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණිමට වැඩි ඉඩක් පවතින අතර 2028 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 2 333 796 ක් පැමිණ තිබුණි. ඒම ඉලක්කය පසුකර යාමට දෙසැම්බර් මාසය තුළදී ශ්‍රී ලංකාවට තවත් පැමිණිය යුතු සංචාරකයන් සංඛ්‍යාව 230,203කි.

World News

Send your contact Details Today