Latest News

කලාවැවේ පහළ නිම්නයේ ජනතාව අවදානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ හේතුවෙන් කලා වැව දෙපස සහ පහළ නිම්නයේ ජීවත්වන ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

World News

Send your contact Details Today