Latest News

ශ්‍රී ලංකාවේ උද්ධමනයේ වෙනසක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර මාසයට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.5හි සිට 2025 නොවැම්බර් මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.4ට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය.

World News

Send your contact Details Today